කාන්තාවක් පසුපස හඹාගොස් නිවසකට කඩා වැදුණු අයෙක් පොලිස් දැලේ


ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සේවය කරන 33 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(21) Hyogo ප්‍රාන්ත පොලිසියේ Fukiai පොලිස් ස්ථානය විසින් Kobe නගරයේ ජාත්‍යන්තර ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සේවය කරන 33 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවක් පසුපස හඹා ගොස් නිවසකට ඇතුළු වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජනවාරි 19 වන දින අලුයම 12:50 ට පමණ මෙම පුද්ගලයා කෝබේ චුඕ වෝඩ් හි වීදියකදී වයස අවුරුදු 20 ක කාන්තාවක් පසුපස ගොස් කාන්තාව ජීවත් වන මහල් නිවාසයට කඩා වැදී ඇති බවට සැක කෙරේ.  

ඔහු එම අවස්ථාවේ තමා බීමතින් සිටි බවද වාර්තා වේ.

කෙසේවෙතත් ඔහු එම චෝදනා පිළිගෙන ඇත.

 

118 Views

Comments