මත්පැන් පානය කර අනතුරක් සිදුකළ  කපිතාන්වරයෙකුට නඩු


අනතුරින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කුඩා නැවක් කෝබේ වරායේ වෙරළට ඔබ්බෙන් වූ දියකඩනයක ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

නැව පැදවූ කපිතාන්වරයට ඒ වන විට වයස අවුරුදු 52 ක් වූ අතර වෘත්තිය නොසැලකිල්ල හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකෙරුණි.

අදාල දිනයේදී කපිතාන්වරයාගේ සිරුරේ රෙගුලාසි මගින් නියම කර ඇති ඇල්කොහොල් මට්ටම මෙන් හත් ගුණයක් පමණ අඩංගු වී ඇති බව ද සොයා ගන්නා ලදී.

112 Views

Comments