පාසල් සිසුවෙකුට පිහි ප්‍රහාරයක්


ඔහුගේ සිය පාසලේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

.

හිරෝෂිමා හි කනිෂ්ඨ උසස් පාසලක 13 හැවිරිදි සිසුවෙකු සිය පන්තියේ සිසුවෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ සතියේ ජපාන පාසලක සිදු වූ දෙවන පිහි ප්‍රහාරය මෙයයි.

බටහිර ජපන් නගරයේ අධ්‍යාපන මණ්ඩලයට අනුව තුන්වන මහලේ පිහිටි පාසලේ විවේකාගාරයකදී උදේ 8:15 ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇත.

පහරකෑමට ලක්වූ 12 හැවිරිදි සිසුවාගේ වම් අත සහ ඔහුගේ ශරීරයේ අනෙකුත් කොටස් වලට සුළු තුවාල සිදුවී ඇත. 

 

125 Views

Comments