අනතුරක් සිදුකර පලාගිය අයෙක්ට වසර 4ක සිර දඬුවමක්


Gifu නගරයේ දී මෝටර් රථයක ගැටී කාන්තාවක් මිය ගියේය.

.

2021 මාර්තු මාසයේදී Gifu නගරයේ දී මෝටර් රථයක ගැටී කාන්තාවක් මිය ගියේය.

පසුව මෝටර් රථය පැදවූ පුද්ගලයා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණි.

මෙම සිද්ධියට අදාල නඩුව පෙරේදා(03) Gifu දිස්ත්‍රික් අධිකරණය හමුවේදී කැඳවුණු අතර එහිදී සැකකරුට වසර 4 ක සිර දඬුවමක් නියම විය.

123 Views

Comments