පාරිභෝගිකයා නැතිව වුවද ඇනවුම් භාර දෙන තාක්ෂණය


ජපානයේ වෙසෙන ඔබට මෝටර් රථයක් තිබේ නම් ඔබ නොමැතිව වුවද ඇනවුම් කරන භාණ්ඩ ලබා ගැනීමේ තාක්ෂණයක්

.

ජපානයේ වෙසෙන ඔබට මෝටර් රථයක් තිබේ නම් ඔබ නොමැතිව වුවද ඇනවුම් කරන භාණ්ඩ ලබා ගැනීමේ තාක්ෂණයක්  ජපානයේ ප්‍රධාන ප්‍රවාහන සමාගමක් වන Yamato සමග Toyota සහ KDDI ඒකාබද්ධ වීමෙන් නිර්මාණය කෙරෙමින් පවතී. 

 

ඊට  ඔවුන් යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ ඔබ සතු මෝටර් රථයයි.මෙහිදී මෝටර් රථය ආරක්ෂාව ද සම්පූර්ණයෙන් තහවුරු කෙරෙන අතර ඔබ ඇනවුම් කරන භාණ්ඩ මම නිවසට පැමිණෙන විට මෝටර් රථය තුළ  තිබේවි.

 

එය සිදුවන්නේ කෙසේ දැයි පහත වීඩියෝවෙන් නරඹන්න

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1938/

 

 

Comments