2007 වසරේ සිට ජපානයේ තෝකියෝ අගනගරය මූලික කරගෙන ලෝකයේ මැරතන් කැලන්ඩරයේ ප්රදානතම තරඟයක් ලෙසින් ද හැදින්වෙන Tokyo Marathon තරගය පසුගිය මාර්තු 5 වනදා පැවැත්විනි.
ඒ සඳහා තරඟකරුවන් 38000ක් සහභාගී විය.
එහිදී ශ්රී ලාංකික තරගකාරියක් ලෙස සහභාගී වීමට අවස්ථාව ලද ශෂිප්රභා වර්ණසූරිය ක්රීඩිකාවටද සාර්ථකව තරගය අවසන් කිරීමට හැකියාව ලැබී තිබේ.