හයානෝහි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මරුට


නිවසේ දෙවැනි මහල ගිනිගෙන විනාශ වී ඇත.

.

ඊයේ(06) පෙරවරු 6.30 ට පමණ චිබා ප්‍රාන්තයේ Mobara නගරයේ හයානෝ හි පෞද්ගලික නිවසක ගින්නක් හටගෙන ඇති අතර එහි දෙවැනි මහල ගිනිගෙන විනාශ විය.  

මෙම නිවසේ පිළිස්සුණු නටබුන් අතර තිබී එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

Mobara පොලිස් ස්ථානයට අනුව මෙම නිවසේ පදිංචිව සිට ඇත්තේ වයෝවෘද්ධ යුවළකි.

මළ සිරුර කවුරුන්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

115 Views

Comments