තිරිඟු වලට පාලන මිලක්


තිරිඟු මිල ඉහළ යාමේ අනුපාතය 5% දක්වා පවත්වා ගැනීමට රජය සැලසුම් කර තිබේ.

.

රජය විසින් මෝල් හිමියන්ට සහ වෙනත් අයට විකිණීමට නියමිත තිරිඟුවල මිල වෙනස් කිරීමට තීරණය කර ඇත.  

ඒ ආනයනික තිරිඟු මිල ඉහළ යාමේ අනුපාතය 5% දක්වා පවත්වා ගැනීමේ අරමුණිනුයි.

පසුගිය වසර පුරා ජාත්‍යන්තර මිල ගණන් සහ විනිමය අනුපාත මත පදනම්ව මිල වැඩිවීමේ අනුපාතය 13% ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කල නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මිල ඉහළ යන ලදී.

79 Views

Comments