46 වැනි ජපන් ඇකඩමි සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින්


එය ඊයේ(10) තෝකියෝ නුවර හෝටලයකදී පැවැත්වුණි.

.

46 වැනි ජපන් ඇකඩමි සම්මාන උළෙල ඊයේ(10) තෝකියෝ නුවර හෝටලයකදී පැවැත්වුණි.

එහිදී Satoshi Tsumabuki රංගනයෙන් දායක වූ "Aru Otoko" හොඳම චිත්‍රපටය සහ හොඳම නළුවා ඇතුළු සම්මාන අටක් දිනා ගැනීමට සමත් විය. 

ස්වාමිපුරුෂයා අහිමි වූ කාන්තාවක් තම පවුල් ලේඛනය ව්‍යාජ ලෙස සකස් කර ජීවත් වූ තම සැමියාගේ අනන්‍යතාවය ගවේෂණය කරන කතාවක් එම චිත්‍රපටයේ ඇතුළත් වේ.

 

114 Views

Comments