Tainai නගරයේ ගොවිපළක කුකුළන් 330,000ක් මරා දැමේ


Niigata ප්‍රාන්තය අද(12) මේ බව නිවේදනය කළේය. 

.

Niigata ප්‍රාන්තයේ Tainai නගරයේ කුකුළු ගොවිපළක මිය ගිය කිකිළියකගෙන් අධික ලෙස රෝග කාරක බවට සැක කෙරෙන කුරුළු උණ වෛරසය (H5 subtype) අනාවරණය වූ බව Niigata ප්‍රාන්තය අද(12) නිවේදනය කළේය.  

ඒ අනුව මෙම කුකුළු ගොවිපළේ ඇති කරන ලද කුකුළන් 330,000 ක් පමණ ප්‍රාන්තය විසින් මරා දැමීමට පටන් ගෙන තිබේ.  

මෙම ප්‍රාන්තයේ ගොවිපලක කුරුළු උණ ඇති බවට තහවුරු වූ පස්වැනි අවස්ථාව මෙයයි.

 

107 Views

Comments