ජපාන මුහුද ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රාන්ත කීපයකටම බ්‍රහස්පතින්දා දින දැඩි හිම පතන සිදුවූ අතර ඉදිරියේදී එසේම pathana සිදුවිය හැකි බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
එම දෙපාර්තමේන්තු දත්ත අනුව බ්‍රහස්පතින්දා මධ්‍යහනය වනවිට Fukui ප්‍රාන්තයේ Ono නගරයට 64cm උසකින් යුතු හිම පතනයක් සිදුවී ඇති අතර Gifu ප්‍රාන්තයේ Shirakawa නගරයට 63cm උස හිම පතනයක් සිදු වී තිබේ .
මෙවැනිම අධික හිම පතනයක් සිකුරාදා උදෑසනත් ඇතැම් ප්‍රාන්ත වල බලාපොරොත්තු විය හැකි බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර ඇත