ජපන් මුහුද ආශ්‍රිත වෙරළ ට දැඩි හිම පතන


ජපාන  මුහුද ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රාන්ත කීපයකටම   බ්‍රහස්පතින්දා දින දැඩි හිම පතන  සිදුවූ අතර ඉදිරියේදී

.

ජපාන  මුහුද ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රාන්ත කීපයකටම   බ්‍රහස්පතින්දා දින දැඩි හිම පතන  සිදුවූ අතර ඉදිරියේදී එසේම හිම පතන සිදුවිය හැකි බව  ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

 

එම දෙපාර්තමේන්තු දත්ත අනුව  බ්‍රහස්පතින්දා මධ්‍යහනය වනවිට Fukui ප්‍රාන්තයේ Ono නගරයට  64cm උසකින් යුතු  හිම පතනයක් සිදුවී ඇති අතර Gifu ප්‍රාන්තයේ Shirakawa නගරයට  63cm උස හිම පතනයක් සිදු වී තිබේ .

 

මෙවැනිම අධික හිම පතනයක් සිකුරාදා උදෑසනත් ඇතැම් ප්‍රාන්ත වල බලාපොරොත්තු විය හැකි බව  ඔවුන් වැඩිදුරටත්  නිවේදනය කර ඇත 

152 Views

Comments