Kirin Brewery වෙතින් නව නිෂ්පාදනයක්


එය මැයි 16 නිකුත් කිරීමට නියමිතයි.

.

Kirin Brewery විසින් "Kirin Single Malt Japanese Whiskey Fuji" නමින් නව නිෂ්පාදණයක් මැයි 16 නිකුත් කරන බව ඊයේ(13) නිවේදනය කළේය.

එය.මිලි ලීටර් 700ක ධාරිතාවයකින් යුක්ත වන අතර මිල යෙන් 6600ක් වේ.

එය 2020 වසරේ සිට සංවර්ධනය වෙමින් පවතින "Fuji" සන්නාමයේ නව නිෂ්පාදනයක් වන අතර විදේශීය වෙළඳපොළ ඉලක්ක කර නිපදවා ඇත.

Fuji සන්නාමය යටතේ නිෂ්පාදන ඕස්ට්‍රේලියාව සහ චීනය ඇතුළු රටවල් පහක විකුණනු ලැබේ. 

2021 දී ඔවුන්ට විදේශීය විකුණුම් යෙන් මිලියන 150 ක් පමණ හිමි වූ අතර අනාගතයේදී ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයට සහ යුරෝපයට තම නිෂ්පාදන අපනයන කිරීමටත්, 2030 දී විකුණුම් යෙන් බිලියන 3.5 දක්වා වැඩි කිරීමටත් ඔවුන් සැලසුම් කරයි.

 

80 Views

Comments