Iron Chef දිවිසැරියෙන් සමු ගනී


මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවිය. 

.

ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන "Iron Chef" හි "Iron Chef of China" ලෙසින් හඳුන්වනු ලබන සූපවේදියෙකු සහ Sichuan Hotel Group හි සභාපති කෙනිචි චෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවිය.  

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ සමීපතමයන් විසින් සිදු කරන ලදී.  

1956 දී තෝකියෝවේ උපත ලද ඔහුගේ පියා ජපානය තුළ සිචුවාන්හි ආහාර ජනප්‍රිය කළ චෙන් ජියන්මින් ය.  

ඔහු සිචුවාන් ආහාර ජනප්‍රිය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළ අතර රූපවාහිනී ඉවුම් පිහුම් වැඩසටහන්වලද ක්‍රියාකාරී විය.  2011 සිට ඔහු ජපන් චීන ආහාර පිසීමේ සංගමයේ සභාපතිවරයාද විය.

47 Views

Comments