ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 47කි.

.

ජපානයෙන් ඊයේ(14) නව කොරෝනා රෝගීන් 10,011ක් වාර්තා වූ අතර එය පෙරේදාට(13) වඩා 6,643කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 988ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 115ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 47කි.

52 Views

Comments