ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට


ඔහු 31 හැවිරිදි කාර්යාල සේවකයෙකි.

.

ඊයේ(15) පොලිසිය විසින් 31 හැවිරිදි කාර්යාල සේවකයෙකු වන ෂිසුඕකා ප්‍රාන්තයේ නුමාසු හි නිවසක පදිංචිව සිටි යුකී ට්සුචියා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඔහුගේ නිවසේ තිබී කාන්තා මළ සිරුරක් හමුවීමෙන් පසු ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ය.  

මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ Shizuoka ප්‍රාන්තයේ Iwata නගරයේ පදිංචි 33 හැවිරිදි Ayumi Ito නම් කාන්තාවකි.

සැකකරු විසින් ඇයගේ හිසට මිටියකින් පහර දී ජංගම දුරකථන ආරෝපණය කරන වයරයකින් ගෙල මිරිකා මරා දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

128 Views

Comments