හිටාචි කුමරු රෝහල්ගත වේ


ඔහු 87 හැවිරිදි වියේ පසුවෙයි.

.

හිටාචි කුමරු මුත්‍රාශයේ ගල් ඉවත් කිරීම සඳහා වූ ශල්‍යකර්මයක් සඳහා JRCS වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ(20) ඇතුළත් කෙරිණි. 

ඒ අනුව අද(21) ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතයි.  

කෙසේවෙතත් ඔහුගේ ශාරීරික තත්ත්වයෙහි කිසිදු වෙනසක් නොමැති බව ඔහු පවසා තිබේ.

62 Views

Comments