දැරියකට ලිංගික අතවර කළ අයෙක්ට වසර 6ක සිර දඬුවමක්


ඔහු 50 හැවිරිදි පුද්ගලයෙකි.

.

දැරියකට අතවර කළ බවට චෝදනා ලැබූ ඕසකා නගරයේ පුද්ගලයෙකුට Otsu දිස්ත්‍රික් අධිකරණය ඊයේ(20) වසර 6 ක සිරදඬුවමක් නියම කළේය.

මෙම පුද්ගලයා ඔහු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ වයස 13 හැවිරිදි දැරියකට ලිංගික අතවර කර එම දර්ශනය ස්මාර්ට් ජංගම දුරකතනයකින් රූගත කර ඇත.

ඔහු මෙය සිදුකිරීමට පෙර දැරියට හානිකර මත්ද්‍රව්‍ය මිශ්‍ර පානයක් පානය කිරීමට සලස්වා ඇති බවද වාර්තා වේ.

 

54 Views

Comments