රූගත කිරීමක් අතරතුර නිවේදකයා පොකුණකට ඇද වැටේ


ඔහු ඇද වැටී ඇත්තේ පෙන්ගුයින් පක්ෂීන් සිටි පොකුණකටයි.

.

ඊයේ (24) නිපොන් රූපවාහිනී නාලිකාව විසින් Tochigi ප්‍රාන්තයේ Nasu නගරයේ "Nasu Animal Kingdom" සත්වෝද්‍යානයේ සිදුකරන ලද සජීවී විකාශනයක් අතරතුර එහි නිවේදක ටොෂියාකි කසුගා පෙන්ගුයින් පක්ෂීන් සිටින පොකුණකට ඇද වැටී තිබේ.

ඔහු සතුන් සිටින ස්ථානයට ඇතුළු නොවිය යුතු නමුත් විකාශනය අතරතුර පෙන්ගුයින් කණ්ඩායමක් සමඟ ඔවුන් සිටි පොකුණ අසලට ගොස් ඇත.

කෙසේවෙතත් අනතුරින් පෙන්ගුයින් සතුන්ට හානියක් නොවීය. 

 

 

100 Views

Comments