Uenoහි ස්වර්ණාභරණ අලෙවිසැලක මංකොල්ලයක්


කොල්ලකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

.

ඊයේ (24) සවස 2.20 ට පමණ තෝකියෝවේ Taito Wardහි Uenoහි ස්වර්ණාභරණ අලෙවිසැලකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු එහි සිටි සේවිකාවකට පිහියක් පෙන්වා මුදල් ලබාදෙන ලෙස තර්ජනය කර තිබේ.

පසුව මොවුන් දෙදෙනා වටිනා අත් ඔරලෝසු කිහිපයක් ද රැගෙන පලාගොස් ඇත.

සිද්ධියෙන් ගනුදෙනුකරුවන්ට හෝ සේවකයින්ට තුවාල සිදුවී නොමැති අතර කොල්ලකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

71 Views

Comments