Ibaraki ප්‍රාන්තයේ උතුරු කොටසේ භූ කම්පනයක්


ඊයේ (24) සවස 4.25 ට පමණ භූ කම්පනය හටගෙන ඇත.

.

ඊයේ (24) සවස 4.25 ට පමණ Ibaraki ප්‍රාන්තයේ උතුරු කොටසේ භූමිකම්පාවක් ඇති වී තිබේ.

ඒ අනුව ෆුකුෂිමා, ඉබරාකි සහ ටොචිගි ප්‍රාන්තවල භූ කම්පන තීව්‍රතාවය 4ක් ලෙස නිරීක්ෂණය විය.  

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැත.  

 

66 Views

Comments