ලෝකයේ ප්රබලම ආර්ථිකයන් සහිත ජාතීන්ගේ නායකයන් මෙම වසංගතයෙන් ලොව නැවත පිබිද වීමේ කටයුතු දියත් කිරීම පිළිබඳව එක් ව අවධානය යොමු කර තිබේ.
ලෝකයේ ඉහළම කාර්මීකරණයට ලක්වූ රටවල් විස්සේ ආර්ථික සහ මහ බැංකු නායකයින් එක්ව මෙම වසංගත තත්ත්වය හමුවේ ඉතා සීඝ්රයෙන් ඉහල යන උද්ධමනය පාලනය කරමින් ලෝක ආර්ථික අර්බුද සඳහා මුහුණදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙන බව ඉන්දුනීසියානු මහබැංකු අධිපති ප්රකාශ කර ඇත .