ජපානයේ ආහාර අලෙවි කරන යුක්‍රේන කත


ඇය 51 හැවිරිදි ඉරීනා යවෝර්ස්කා නම් කාන්තාවකි.

.

රුසියානු ආක්‍රමණය හේතුවෙන් පවුල දෙදරා ගිය යුක්රේන සරණාගත කාන්තාවක් බටහිර ජපානයේ නව ජීවිතයක් ආරම්භ කර තිබේ.

51 හැවිරිදි ඉරීනා යවෝර්ස්කා නම් ඇය පසුගිය වසර පුරා ෂිගා ප්‍රාන්තයේ වාසය කර ඇති අතර එහිදී ආහාර ට්‍රක් රථයක් අරඹා ඇත.

ඇය එහි විවිධ යුක්‍රේන ආහාර වර්ග පිස අලෙවි කරන අතර කාගේත් ආදරයට ලක් වී තිබේ.

 

53 Views

Comments