ඉහළ යන භාණ්ඩ මිල හමුවේ සුපිරි වෙළඳසැල්වලින් වට්ටම්


විකුණුම් උපාය මාර්ගයක් ලෙස ඔවුන් මෙය අරඹා ඇත.

.

ජපානයේ සුපිරි වෙළඳසැල් ජාලය පවසන්නේ ඉහළ යන මිල ගණන් හේතුවෙන් පාරිභෝගිකයින් වෙළඳසැල් වෙත පැමිණීම අඩුවී ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් විකුණුම් උපාය මාර්ගයක් ලෙස භාණ්ඩවලට වට්ටම් ලබාදීම අරඹා ඇත.

මේ අනුව Lawson සමාගම රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය අඩු මිලට ලබාදීම අරඹා ඇත.

එමෙන්ම FamilyMart විසින් වැසිකිලි කඩදාසි සහ අනෙකුත් මූලික භාණ්ඩවල මිල අඩු කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

107 Views

Comments