ජපානයේ පෙළපොත්වලට දකුණු කොරියාවෙන් විරෝධය


ජපන් පෙළපොත්වල ඩොක්ඩෝ දූපත ඔවුන්ගේ යැයි පවසා තිබෙන බව වාර්තා වේ.

.

දකුණු කොරියාව ජපානයට එරෙහිව ප්‍රබල විරෝධතාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ ජපානයේ පෙළපොත් වල ඔවුන්ගේ යුධ සමයේ කෲර ක්‍රියා ඉවත් කිරීම සහ ඩොක්ඩෝ දූපත් ඔවුන්ගේ යැයි පවසා තිබීම හේතුවෙනුයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lim Soo-suk නව පෙළපොත් සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කළ අතර ගැටලුව විසඳන ලෙස ජපානයෙන් ඉල්ලා සිටියේය.

 

83 Views

Comments