Honda හි වාහන මිල ඉහළට


ඔවුන් මේ බව අද (31) නිවේදනය කළේය. 

.

Honda සමාගම ප්‍රධාන සැහැල්ලු මෝටර් රථය වන "N-BOX" ඇතුළු මාදිලි තුනක මිල අප්‍රේල් 21 වැනිදා සිට ඉහළ දමන බව අද (31) නිවේදනය කළේය.  

ඒ අමුද්‍රව්‍ය මිල සහ බෙදාහැරීමේ පිරිවැය වැඩිවීම හේතුවෙනුයි.

Honda සමාගම මගී මෝටර් රථයක මිල ඉහළ දැමූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව N-boxහි මිල යෙන් 1,468,500ක් වනු ඇත.

50 Views

Comments