ජපානයේ Starbucks නිෂ්පාදන කිහිපයක මිල ඉහළට


අප්‍රේල් 12 වැනිදා මිල ඉහළ නංවන බව ඔවුන් අද (31) නිවේදනය කළේය. 

.

ජපානයේ Starbucks Coffee වෙළඳසැල් 1800ක පමණ "Starbucks Latte" වැනි නිෂ්පාදනවල මිල ගණන් අප්‍රේල් 12 වැනිදා ඉහළ නංවන බව අද (31) නිවේදනය කළේය.  

ඒ අමුද්‍රව්‍ය සහ බලශක්ති මිල ඉහළ යාම හේතුවෙනුයි.

ඒ අනුව Starbucks Latte හි මිල යෙන් 414 සිට 446 දක්වා ඉහළ යන අතර චොකලට් කෝනය යෙන් 264 සිට 273 දක්වා ඉහළ යනු ඇත.

කෙසේවෙතත් කෝපි වල මිල නොවෙනස්ව පවතී.

 

101 Views

Comments