H2A ගුවන්ගත කිරීම කල් යයි


ජපානයේ මූලික රොකට් තුනම දියත් කිරීමට නොහැකි වී ඇත.

.

මැයි මාසයේදී ගුවන්ගත කිරීමට නියමිතව තිබූ H2A අංක 47 රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම කල් දමන බව රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් නිවේදනය කරන ලදී.  

H2A ගුවන්ගත කිරීම කල්දැමීම නිසා ජපානයේ මූලික රොකට් තුනම දියත් කිරීමට නොහැකි වීම අර්බුධමය තත්ත්වයක් වනු ඇත.

H2A 47 යනු JAXA හි චන්ද්‍ර ගවේෂණ රොකට්ටුව වන අතර එය මැයි මාසයේදී Kagoshima ප්‍රාන්තයේ Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට නියමිතව තිබුණි. 

132 Views

Comments