කඩු හරඹ ඉසව්වේ ප්‍රවීණයෙකු ක්‍රීඩා දිවියෙන් සමු ගනී


ඔහු ඊයේ (03) මේ බව නිවේදනය කළේය.

.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කඩු හරඹ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනූ Ryo Miyake ඊයේ (03) Yomiuri Shimbun සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිඩාවෙන් විශ්‍රාම ගත් බව නිවේදනය කළේය.  

මින් ඉදිරියට ඔහු අධ්‍යක්ෂවරයකු ලෙස ජපාන ජාතික කණ්ඩායම ශක්තිමත් කරනු ඇත.  

ඔහු අවසන් වරට නිල තරගයකට පෙනී සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති සමස්ත ජපන් ශූරතාවයේදීයි.

 

108 Views

Comments