කාන්තාවකගේ නිවසට ඇතුළු වී කැමරාවක් සවිකළ සරසවි සිසුවා මාට්ටු


සැකකරු 20 හැවිරිදි තරුණයෙකි.

.

කියෝතෝ ප්‍රාන්ත පොලිසිය විසින් 20 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු සක්‍යෝ වෝඩ්හි දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කාන්තාවකගේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී කැමරාවක් සවිකිරීම සම්බන්ධයෙන් සැකපිටයි.

තමාට අදාල කාන්තාවගේ නිරුවතින් ඡායාරූප ගැනීමට අවශ්‍ය වූ බැවින් මෙසේ සිදුකළ බවට ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

මොවුන් දෙදෙනා මීට පෙර අර්ධ කාලීන රැකියාවකදී හමුවූ බව පැවසේ.

101 Views

Comments