සාම්ප්‍රදායික ජපාන වර්ණ කලාව බිහිවී ඇත්තේ,100% ක්ම පාහේ ස්වාභාවික අමුද්‍රව්‍ය සමග සකස් කෙරුණු යුශ සහ ද්‍රාවණ වලිනි.
ටෝකියෝ හි මිනාටෝ ප්‍රදේශයේ පිහිටි වසර 200ක් පමන පුරාණ රූපලාවණ්‍ය ආයතනයක මහජන සේවා නිලධාරියෙකු වන, Emiko Abe සදහන් කලේ, තෙල් සායම් මෙන් වූ මෙකී සායම් වර්ග වලට තෙතමනය ආදේශ වූ විගස ඒවා වෙනත් වර්ණයකට, බොහෝ දුරට රතු වර්ණයකට වෙනස්වන බවයි. වර්ශ 1825 ආරම්භ කල මෙම රූපලාවණ්‍ය ආයතනය, Beni නමින් හදුන්වන විශේෂ තොල් ආලේපන වර්ගයකට ද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙම වර්ණ් වෙනස්වන සායම් ආලේපන වර්තමාන ලලනාවන් අතර ද මහත් ජනප්‍රිය බව වාර්තා වේ.