ළමුන්ට පහර දුන් උප විදුහල්පතිට වැඩ වරදී


කුමමොටෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. 

.

කුමමොටෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් 65 හැවිරිදි ළදරු පාසල් උප විදුහල්පතිවරයෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.  

ඔහු 5 හැවිරිදි පිරිමි ළමයෙකුගේ වම් කම්මුලට තම අත්ලෙන් දෙවරක් පහර දුන් බව කියනු ලැබේ. 

විදුහල්පතිවරයා ඇතුළු පෙර පාසලට සම්බන්ධ 34 දෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඇතැමුන් සාක්‍ෂි දෙමින් කියා සිටියේ ළමයින්ට පහර දෙන අයුරු තමන්ද දුටු බවයි.

 

48 Views

Comments