71 හැවිරිදි පිරිමි රැඳවියෙකු නගෝයා බන්ධනාගාර නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගොස් තිබේ.
සැකකරු බන්ධනාගාරයේ සිටියදී උග්‍ර හෘදයාබාධයකට ගොදුරු වී තිබේ.
ඒ අනුව ඔහු පපුවේ වේදනාව සහ වෙනත් රෝග ලක්ෂණ ගැන පැමිණිලි කළ නමුත් බන්ධනාගාර නිලධාරීන් ඒ පිලිබඳ තැකීමක් කර නැත.
කෙසේනමුත් දින නවයකට පසු ඔහුව රෝහලකට ගෙනගිය නමුත් බහු අවයව අකර්මණ්‍ය වීමෙන් මියගොස් ඇත.