සෙන්කෝජි විහාරස්ථානයේ පිළිමයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට


සැකකරු 34 හැවිරිදි අයෙකි.

.

නාගානෝ නගරයේ සෙන්කෝජි විහාරස්ථානයේ ශුද්ධ වූ බින්සුරු සොන්ජාගේ ජනප්‍රිය ලී පිළිමයක් සොරකම් කළ බවට සැකපිට 34 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව කුමාමොටෝ ප්‍රාන්තයේ මිෆුනේ හි පදිංචි ෂින්ටාරෝ මොරිමොටෝ නම් මෙම සැකකරු විසින් විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේ තිබූ සෙන්ටිමීටර 83 ක් උස හිඳි පිළිමය පෙරවරු 8 ත් 8.35 ත් අතර කාලය තුළ සොරකම් කර ඇති බවට සැක කෙරේ.  

කෙසේවෙතත් ඔහු එම චෝදනා පිළිගෙන ඇති බව ද වාර්තා වේ.

 

133 Views

Comments