ගෝලීය පරිගණක නැව්ගත කිරීම් පහළට


ආර්ථික මන්දගාමිත්වය මෙලෙස පරිගණක නැව්ගත කිරීම පහත වැටීමට හේතු විය. 

.

එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් වන IDC ට අනුව 2023 ජනවාරි-මාර්තු කාර්තුව සඳහා ගෝලීය පරිගණක නැව්ගත කිරීම් ඒකක මිලියන 56.9 දක්වා පහත වැටී ඇත.  

ඒ අනුව Apple හි පරිගණක නැව්ගත කිරීම 41% කින් පහත වැටී ඇති අතර  Lenovoහි 30%කින් අඩුවී ඇත.

එමෙන්ම HPහි 24%කින් පහත වැටී ඇති අතර Dellහි 31%කින් පහත වැටී තිබේ.

එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාත ඉහල දැමීම වැනි ආර්ථික මන්දගාමිත්වය මෙලෙස පරිගණක නැව්ගත කිරීම පහත වැටීමට හේතු විය.  

 

78 Views

Comments