සිය ගෘහස්ත නිෂ්පාදන සහ නියෝජිතයින් විසින් අලෙවි කරන විදේශීය සන්නාම කුළුබඩු ඇතුළු සමස්ත භාණ්ඩ 218 ක මිල 9.4% සිට 31.6% දක්වා ජූලි 1 වනදා සිට ඉහළ නංවන බව SB Foods සමාගම ඊයේ (11) නිවේදනය කළේය.
අමුද්‍රව්‍ය, ප්‍රවාහන වියදම් සහ පිරිවැය අධික වීම මෙයට හේතුවයි.
ඒ අනුව ගෝල්ඩන් කරි ග්‍රෑම් 198ක මිල යෙන් 339 සිට යෙන් 385 දක්වා වැඩි වේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු මිල ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි.