Yuuri ගෙන් නවතම ඇල්බමයක්...


ජපාන පොප් තරුව Yuuri ගේ නවතම ගීත ඇල්බමය ..

.

සුප්‍රසිද්ධ ජපාන පොත් තරුව Yuuri විසින් නව වසරේ සිය ප්‍රථම ගීත ඇල්බමය "Ichi" පසුගිය දා සිය ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරන ලදී.

ගීත දහසයක් අඩංගු මෙම ඇල්බමයේ ගීත හයක් යුග ගායනා වන අතර ගීත දහයක් ඔහුගේම ගීත වේ. මෙම ඇල්බමය සංස්කරණ තුනකින් යුක්තව වෙළඳ පොලට නිකුත් කර ඇත.

674 Views

Comments