අගමැති කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස සෝදිසි කෙරේ


කවානිෂි නගරයේ ඔහුගේ නිවස පිහිටා ඇත.

.

අගමැති ෆුමියෝ කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස පොලිසිය විසින් අද (16) දින සෝදිසි කළේය.

සැකකරු 24 හැවිරිදි රියුජි කිමුරා නම් අයෙක් වන අතර ඔහු අපරාධය සම්බන්ධයෙන් සැකපිට එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.  

හ්යෝගෝ ප්‍රාන්තයේ කවානිෂි නගරයේ ඔහුගේ නිවස පිහිටා ඇත.

54 Views

Comments