අද (17) පෙරවරු 9.10 ට පමණ Tokyu Tamagawa මාර්ගයේ Tamagawa දුම්රිය ස්ථානය සහ Numabe දුම්රිය ස්ථානය අතර මාරක රිය අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් සම්පූර්ණ මාර්ගයෙහිම ක්රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවන ලදී.
කෙසේනමුත් 9:55 ට පමණ නැවත දුම්රිය ධාවන කටයුතු ආරම්භ විය.