මොරිගානා කිරි නිෂ්පාදන 49ක් මිල ඉහළට


සමාගම අද (18) මේ බව නිවේදනය කළේය. 

.

ජූනි 01 වැනිදා සිට බීම වර්ග සහ ළදරු කිරි වැනි නිෂ්පාදන 49ක මිල ඉහළ දමන බව මොරිනාගා කිරි සමාගම අද (18) නිවේදනය කළේය.  

ඒ වැඩිවන අමුද්‍රව්‍ය මිල සහ බලශක්ති පිරිවැය හේතුවෙනුයි.

මේ යටතේ "Picnic Cafe au Lait" හි මිල යෙන් 105 සිට 118 දක්වා ද, ළදරු කිරි "Morinaga Hagukumi Small Can" මිල යෙන් 1040 සිට 1100 දක්වා ද ඉහළ නැංවේ. 

58 Views

Comments