ටෝකියෝ හි නවතම කොරෝනා තතු


Tokyo නුවරින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තාවේ

.

ටෝකියෝ අගනගර රජය අඟහරුවාදා නව කොරෝනා  වෛරස් රෝගීන් 8,855 ක් වාර්තා කළ අතර එය සඳුදා සිට 3,201 කින් ඉහළ ගොස් ඇත .

 

ටෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 28 ක් වන අතර එය සඳුදා සිට හතරකින් අඩු වී ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි. රටපුරා රෝහල වලින් වාර්තා ඔහු අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 412කි.

 

ඉහළ සංඛ්‍යාවක් වාර්තා කරන අනෙකුත් ප්‍රාන්ත වන්නේ ගිෆු (2,344), කගෝෂිමා (1,932) සහ ගුන්මා (1,613) ය.

 

129 Views

Comments