පියාගේ මෘතදේහය නිවස තුළ රඳවා ගත් කාන්තාවක් අත්අඩංගුවට


අමෝරි නගරය තුළ වාසය කළ 46හැවිරිදි කාන්තාවක් තම 78 හැවිරිදි පියාගේ මළ සිරුර නිවෙස තුළ රඳවා තබා ගැනීම හේතු කොට ගෙන ?

.

අමෝරි නගරය තුළ වාසය කළ 46හැවිරිදි කාන්තාවක් තම 78 හැවිරිදි පියාගේ මළ සිරුර නිවෙස තුළ රඳවා තබා ගැනීම හේතු කොට ගෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අදාළ කාන්තාව පොලිසියට ලබා දුන් කට උත්තර අනුව ඇයගේ පියා මියගොස් ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.අසල්වාසියකු එම පුද්ගලයා කාලයක සිට දැක ගැනීමට නැති බවදන්වමින් පොලිසියට කළ පැමිණිල්ලක් ඔස්සේ මෙම කාන්තාව කාන්තාව ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

 

Source: japantoday.com

374 Views

Comments