Okuhida Bear Ranch හි ආසියානු කළු වලසුන් 4ක් උපත ලබයි


හෙට (22) සිට මොවුන් මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.

.

Gifu ප්‍රාන්තයේ Takayama නගරයේ Okuhida Bear Ranch හි ආසියානු කළු වලස් පැටවුන් හතර දෙනෙකු උපත ලබා තිබේ.

උපදින අවස්ථාවේදී සතුන් කුඩා වූ නමුත් මේ වනවිට සෙන්ටිමීටර 35 ක් පමණ දිගට සහ කිලෝග්‍රෑම් 1.5 ක් පමණ බරට වැඩී ඇත.  හෙට (22) සිට මොවුන් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

100 Views

Comments