Kanda දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්


ඊයේ (21) රාත්‍රී 9.36 ට පමණ අනතුර සිදුව ඇත.

.

ඊයේ (21) රාත්‍රී 9.36 ට පමණ JR Chuo දුම්රිය මාර්ගයේ Kanda දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් එම මාර්ගයේ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථානය අතර අත්හිටුවන ලදී.

කෙසේනමුත් රාත්‍රී 10:33 ට පමණ නැවත ධාවනය ආරම්භ විය.

54 Views

Comments