නිවේදිකාවකගේ නිවසට ඇතුළු වූ නිවේදකයා අත්අඩංගුවට


සැකකරු සපෝරෝ විකාශනාගාරයේ නිවේදකයෙකි.

.

වෙනත් කෙනෙකුගේ මහල් නිවාසයකට ඇතුළු වූ බවට සැකපිට සපෝරෝ විකාශනාගාරයේ නිවේදකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව ලබන 28 වන දින විනය ක්‍රියාමාර්ගයකට යටත් කරන බව NHK ඊයේ (21) නිවේදනය කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී නිවේදිකාවක් ජීවත් වන තෝකියෝ හි මහල් නිවාස පරිශ්‍රයකට මොහු නීතිවිරෝධී ලෙස ඇතුළු වී තිබේ.

50 Views

Comments