ජපානයේ ක්‍රිප්ටෝ හුවමාරුව විදේශීය මුදල් ගෙවීම් නීති තර කරයි


Bicoin සහ අනිකුත් ඩිජිටල් ගෙවීම් අපරාධකරුවන්ගේ අතට පත්වීම වළකාලමින් ජපානයේ ක්‍රිප්ටෝ හුවමාරුව

.

Bicoin සහ අනිකුත් ඩිජිටල් ගෙවීම් අපරාධකරුවන්ගේ අතට පත්වීම වළකාලමින් ජපානයේ ක්‍රිප්ටෝ හුවමාරුව විදේශීය මුදල් ගෙවීම් වල දී පනවා ඇති නීති රීති තද කිරීමට තීරණය කර ඇත.

 

මෙමගින් මුදල් මංකොල්ල කෑම සහ ත්‍රස්තවාදයට මුදල් යෙදවීම වැනි දරුණු ගණයේ අපරාධ සිදුවීම වැලැක්වීම ජපානයේ අරමුණයි.

එම නීති යටතේ එම මුදල් හුවමාරුවීම් මෙහෙය වන මෙහෙයුම් කරුවන්ට මුදල් ලබා ගන්නන් ඔවුන්ගේ ගිණුම හරහා ලබාදෙන පෞද්ගලික තොරතුරු සහ contact information ආදිය දැනුම පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු සලසා තිබේ.

 

තවදුරටත් මෙම ක්‍රමවේදය යටතේ එම මෙහෙයුම් කරුවන්ට හුවමාරුවට මුදල් සහ ඒවා ලබා ලබා ගන්නන් පිළිබඳව යම් සැකයක් මතුවුවහොත් ක්ෂණයෙන් එම හුවමාරුව නවතාලීමේ බලය ලබාදී ඇත.

 

 

Comments