ජපානයට covid එන්නත් සඳහා නව අමාත්‍යවරයෙක්


ජපානය පුරා කොවිඩ් සඳහා වන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම කාර්යක්ශම මද බව ජපාන විරුද්ධ පාක්ෂිකයන් චෝදනා කිරී

.

ජපානය පුරා කොවිඩ් සඳහා වන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම කාර්යක්ශම මද බව ජපාන විරුද්ධ පාක්ෂිකයන් චෝදනා කිරීමත් සමඟ එම කාර්යය අධීක්ෂණයට නව අමාත්‍යවරයෙක් පත් කිරීමට ජපාන රජයේ සූදානම් වෙමින් පවතින බව ආරංචි මාර්ග පවසයි .

 

 මේ වන විට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය හොබ වන Daishiro Yamagiwa යටතේ covid අර්ධ හදිසි තත්ත්ව ක්‍රියාත්මක කිරීම ඉතා සාර්ථකව සිදු වූ බැවින් covid එන්නත් ලබාදීම වේගවත් කිරීමේ ක්‍රියාන්විතය ද ඔහුටම බාර දෙමින් රටපුරා නිසියාකාරව එය සිදුකර ගැනීමට කටයුතු කිරීමට රජය සූදානම් ව ඇත. මේ අනුව ඔහුට මෙතෙක් පැවරී ඇති රාජකාරි දෙගුණ වනු ඇත.

 

 

 

 

Comments