ඔමික්‍රොන් ව්‍යාප්තිය හමුවේ ආයෝජකයන් අර්බුදයක ...


ආසියාතික කලාපයේ සීඝ්‍රයෙන් පැතිර යනු ලබන omicron වෛරස ප්‍රභේදයේ ...

.

ආසියානු මහද්වීපය තුල ඉතා සීඝ්‍රයෙන් පැතිරයනු ලබන ඔමික්‍රොන්  වෛරස  ප්‍රභේදය හමුවේ අකර්මණ්‍යව පවතින කලාපීය ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධව විශාල රටවල් මේ වන විටත් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී. පවතින ආර්ථික අර්බුදය හමුවේ

ව්‍යවසායකයින් මෙන්ම නව ආයෝජකයින් ද සිය ආයෝජන ආසියාව තුල කිරීම සම්බන්ධයෙන් නැවත නැවතත් අවධානය යොමු කිරීමට පෙළඹී ඇත. යුරෝපානු කලාපයට සාපේක්ෂව එන්නත් කරන වැඩසටහන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීම යන කාරණා සම්බන්ධයෙන් ආසියානු කලාපය තවමත් ශක්තිමත් නොවන්නේද යන්න සැක සහිත බව ආයෝජකයන් විශ්වාස කරන බැව් සැලවේ. කලාපය තුළ චීනය ඕස්ට්‍රේලියාව ජපානය වැනි විශාල ආර්ථික හිමි රටවල් තුළ පවා ආයෝජන අර්බුද උද්ගත වී ඇති බව වාර්තා සඳහන් කරයි.

Comments