මිශ්‍ර එන්නත්  පිලිබදව ජපානය අධ්‍යයනයක


බූස්ටර්  එන්නත් සඳහා විවිධ නිෂ්පාදකයන්ගේ එන්නත් භාවිතා කිරීමේ ඵලදායිතාවය පිළිබඳව පළමු වාර්තාව ජපානය විසින??

.

බූස්ටර්  එන්නත් සඳහා විවිධ නිෂ්පාදකයන්ගේ එන්නත් භාවිතා කිරීමේ ඵලදායිතාවය පිළිබඳව පළමු වාර්තාව ජපානය විසින් නිකුත් කර තිබේ .

මෙම ව්‍යාපෘතිය  පසුගිය දෙසැම්බර් පළවෙනිදා සිට booster එන්නත ලබා ගැනීමට සුදුසු පුද්ගලයන්  යොදාගනිමින් සිදුකර තිබේ.

 

ඉන් පිරිසක්  ඔවුන්ගේ එන්නත් ත්‍රිත්වයම pfizer යොදා ගත් පුද්ගලයන් වූ අතර අනෙකුත් පිරිස  තුන්වන එන්නත ලෙස moderna සහ  පෙර එන්නත් pfizer ලබාගත් අයවලුන් විය.

 

පරීක්ෂණ දත්ත වලින් ලබාගත් අවසන් නිගමනය වූයේ එන්නත්  ත්‍රිත්වයම සඳහා pfizer එන්නත ලබාදීමට වඩා තුන් වන මාත්‍රාව ලෙස moderna එන්නත ලබාදීම ඵලදායි බවයි.

157 Views

Comments