යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 225 වර්ගයේ විශාල ගුවන් යානයක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇත.
මේ ලොව ඇති විශාලතම භාණ්ඩ ප්‍රවාහනය යානයක් වන අතර එය දිගින් අඩි 275කුත් පළලින් අඩි 290 කුත් වේ.
ඉන්ධන කිලෝ ලක්ෂ තුනක් එකවර ගබඩා කළ හැකි මෙය පසුගිය කොවිඩ් සමයේදී වැඩි වශයෙන් වෛද්‍ය උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන ඇත.